leftlibrary

- leftlibrary.net

මතවාදී අරගලය පන්ති සටනේ ප්‍රධාන ආකාර තුනෙන් එකකි. සවිඥානික දේශපාලන ක්‍රියාකාරීත්වය සඳහා අත්‍යාවශ්‍ය ම උපකරණයකි. මිනිසා සිය විමුක්තිය සඳහා කරන සිය අරගලයේ දී, ඒ සඳහා ක්‍රියාකාරී වීමට නම්, පළමුව තමා ප්‍රාග්ධනයේ ‘‘වහලෙක්’’ බවට පත් වී ඇති බවත් එම වහල් භාවයෙන් මිදීමට තමා වැනි ම අනෙක් අය සමග එක් වී සටන් කළ යුතු බවත් අවබෝධ කර ගැනීම අනිවාර්යය කොන්දේසියක් වේ.

4,485,817 $ 240.00