Home | තොරතුරු මංසල | ThorathuruMansala

- thorathurumansala.net

හැමෝටම සුබ දවසක් වේවා ! ඔයාලා බලනවා ඇති තොරතුරු මංසල කියන්නෙ මොකක්ද කියලා? මං සරලව  හඳුන්වලා දෙන්නම්. ඇත්තටම තොරතුරු මංසල කියන්නෙ තාක්ෂණික ලෝකයේ සිදුවන අලුත් සිදුවීම් ගැන ලංකාවේ ඔයාලට දැනගන්න අපි සිදුකරන උත්සහයක් කිව්වොත් නිවැරැදිය. ඒ වුනාට  අපි තීරණය කලා තවත් සේවාවන් ටිකක් ඔයාලට ලබාදෙන්න. ● අලුතින් පැමිණෙන චිත්‍රපට පිළිබඳ විස්තර ● රූපවාහිනි කතාමාලා ටොරන්ට් නැතුව කෙලින්ම බාගත කරගන්න අවස්ථාව ● ඔයාලට තියෙන තාක්ෂණික ගැටලුවලට පිළිතුරු වැනි සේවාවන් රැසක් අ

Not Applicable $ 8.95